zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Toggle Sidebar
zeno
SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Daily News
Sinhala
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Website
Episodes
300
11 July 2026
ක්වීන්ස්ලන්ත සැරිසර: ලංකාරාම ශ්‍රී සර්ඥ ධාතු ප්‍රදර්ශනය, ස්වේච්ඡා සංවිධාන සත්කාර්යය සූදානම, අභිනව ලංකා කාන්තා සංසදය හා NAIDOC සැමරුම් තොරතුරු මෙවර විශේෂාංගයෙන්
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් බුද්ධික ගමගේ ගෙන එන ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික වාර්තාමය විශේෂාංගය.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS...
19 min
11 July 2026
කැන්බරා අඬහැරේ: චෛත්‍ය හාමුදුරුවෝ හෙවත් සිත්තර හාමුදුරුවෝ, ලංකා ලයන්ස් ක්‍රිකට් සම්මාන හා පුංචි කෝකිලාවකගේ තොරතුරු මෙවර විශේෂාංගයෙන්
ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් තිළිණ බණ්ඩාර ගෙන එන ‘කැන්බරා අඬහැරේ’ මාසික වාර්තාමය විශේෂාංගය.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS...
21 min
10 July 2026
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජූලි 06 - ජූලි 10
ජූලි 06වන දා සිට ජූලි 10වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
7 min
10 July 2026
තරුෂි එක්ක තරු කතා: මෙලෝ හසරක් දන්නෙ නැති ගොබ්බ පාලකයෝ ඉන්න රටක් මේක - සුරංග ද අල්විස්
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live...
9 min
10 July 2026
2026 FIFA: ප්‍රංශය අවසන් පූර්ව වටයට, මෙසී - ම්බාපේ කරට කර සටනක
ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian...
3 min
10 July 2026
ක්‍රීඩා විග්‍රහය: ඉන්දියාවට එරෙහිව යොවුන් ක්‍රිකට් පිලේ තරගාවලි ජය / රුමේෂ් තරංගගේ රන් පැතුම / ක්‍රීඩා පිටියෙන් සමුගත් සුපිරි තරු
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and...
8 min
10 July 2026
ඔස්ට්‍රේලියාවේ 2026 ජූලි 01 දා සිට ක්‍රියාත්මක වන අවම වැටුප් වැඩිවීම් සහ නව ආර්ථික වෙනස්කම්
වැටුප් වැඩිවීම් , බදු වෙනස්කම්, විශ්‍රාම වැටුප් , දෙමාපිය නිවාඩු සහ නොමිලේ විදුලිය සැපයීම වැනි ඔබේ ආර්ථියට බලපාන ජූලි 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන ප්‍රධාන වෙනස්කම් ගැන දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday,...
13 min
10 July 2026
SBS සිංහල පුවත්: ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව යුරේනියම් බලශක්ති ගිවිසුමකට එළඹේ
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live...
5 min
09 July 2026
වීසා ගාස්තු ඉහල දැමීමෙන් සංක්රමණිකයින්ගේ පැමිණීම අධෛර්යමත් කරන්න ඔස්ට්‍රේලියානු රජය උත්සාහ දරනවද?
ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න, රැකියා කරන්න, නැත්නම් ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙන්න බලාපොරොත්තු වන බොහෝ දෙනෙකුට වීසා ගාස්තු කියන්නේ වීසා අයදුම් කරන ක්‍රියාවලියේ එක් කොටසක් විතරයි. නමුත් ඒ මේ ගාස්තුව එක එකවර තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වුණොත්? එවැනි අවස්ථාවල බොහෝදෙනෙක් මේ ගැන යම් අවධානයක් යොමු කරනවා. මොකද මෙය මුදල් ප්‍රශ්නයක් විතරක් නොවෙයි. මෙවැනි වෙනස්කම් හරහා සංක්රමණිකයින්ගේ පැමිණීම අධෛර්යමත්...
8 min
09 July 2026
‘ඇබොරිජිනල් ප්‍රජාව අතරේ සිල්වා ලා ප්‍රනාන්දු ලා මට මුණ ගැහිලා තියෙනවා’ - ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ මෛත්‍රී පනාගොඩ
මේ ඔස්ට්‍රේලියාවේ මුල් පුරවැසියන් වන ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ අයිතිවාසිකම්, සංස්කෘතිය හා උරුමය සමරන ජාතික NAIDOC සතියයි. ආදිවාසී ජන ප්‍රජාව මුහුණ දුන් නොයෙකුත් අභියෝග, අසාධාරණ හා අයුක්තීන් වෙනුවෙන් දශක ගණනාවක් සිය වෘත්තීය දායකත්වය ලබා දුන් ශ්‍රී ලාංකික පසුබිමක් සහිත අධිනීතිඥ මෛත්‍රී පනාගොඩ AM මහතා SBS සිංහල සේවය සමඟ එක් වෙමින් ආදිවාසී ප්‍රජාව පිළිබඳ සිය අත්දැකීම් මෙසේ...
11 min